අපි ඉස්කෝලේ යන කාලෙ සිතියම් පොතක් තිබුනා ඇට්ලස් කියල . ඒකෙ අග පිටුවෙ අපේ ව්ශ්වයේ පිහිටිම ගැන පුංචි විස්තරයක් තිබුන.අපේ ඉර පිහිටල තියෙන මන්දාකිනියෙ තරු දශ ලක්ෂ ,දශලක්ශයක් විතර ඇතියි කියල අනුමාන කරන්නෙ. අපේ මන්දාකිනිය වටකුරු පැතලි ස්වරූපයක් ගන්නා අතර එහි විශ්කම්භය ආලෝක වර්ෂ ලක්ෂයක් වන අතර මධ්‍ය ඝනත්වය ආලෝක වර්ෂ 2000 ක් පමන වන බවයි සඳහන් වෙලා තියෙන්නෙ.(ආලෝක වර්ෂයක් කියන්නේ තත්පරයට සැතපුම් 186300 වේගයෙන් අවුරුද්දක් පුරා ආලෝක කිරනයනක් ගමන් කරන දුරයි). අපට ආසන්නම මංදාකිනියට දුර ආලෝ වර්ෂ දශලක්ෂ 2 ක් පමන දුරකින් ඇතියි කියලයි සැලකෙන්නේ. මන්දාකිනියේ අපේ ඉර තියෙන කොටසට කියන්නේ ක්ෂිරපතය කියලයි . ඉතිං අපේ මංදාකිනියෙ එක් ඈත බාහුවක තනි පංගලමේ බොහා්ම ස්ථායි තැනක අපේ සූර්ය දිව්‍ය රාජයා වැඩ ඉන්නවා.අවුරුදු කෝටි තුන් හාරසියක් අපේ සෞරග්‍රහ මංඩලයත් අරගෙන කොහේ හරි මධ්‍යක් වටා අපි නොදන්නා පථයක ගමන් ගන්නවා ඇති.අපේ සූර්යාට තව අවුරුදු කෝටි දෙතුන්සියකට වඩා ආයුෂ තියෙනවා කියලයි මං අහල තියෙන්නේ.ඉකිං මෙච්චර කාලය ඒ පිහිටීමේ නිරුපද්‍රිතව අපට සේවය සලසන එක ලොකු වාසනාවක් නෙමෙයිද?
ඊලඟෙට අපේ සෞරග්‍රහ මංඩලයේ අපි ඉන්න පෘතුවිය තියෙන්නෙ ජීවයට සුදුසු හොදම ස්ථානයකයි.දෙපැත්තේ තිබෙන අඟහරුවලවත් ,සිකුරු වලවත් ජීවය තියෙනවා කියල තාම සාධක නෑ අධික රශ්නයයි අධික සීතලයි නිසා ජීවයක් පවතින්න ඉඩ අඩුයි .සූර්යාගෙ ඉදං සමාන දුරකින් තියෙන අපේ චන්ද්‍රගෙත් වායු ගෝලයක් නැති අපේ ගුරුත්වය වගේ හයෙන් පංගුවක් තියෙන ග්‍රහ ලෝකයක් වුනත් එහි ජිවය නොමැති බව අපි දන්නවානෙ .ජිවයට අත්‍යවශ්‍ය ජලය මේ මිහිතලයේ ඇරෙන්න කොහෙවත් තියෙනවා කියල තාම හොයාගෙන නෑ.අපේ පෘතුවියේ වායුගෝලයේ සාන්ද්‍රනය ඕසෝන් වායු ස්ථරය හා අපි නොදන්න ගොඩක් හේතු මිහිමඩලේ ජීවය පැවත්මට හේතු වෙලා තියෙනවා.සුදසු කාලපරාසයක දිවා රාත්‍රිය ඇතිවීම අංශක 23.5 ඇලයට ගමන් කිරිම නිසා සෘතු විපර්යාස ඇතිවීම වගේ අපි නොදන්න දන්න කාරණා ගොඩක් නිසා අපේ පෘතුවියේ පහිටීම වාසනාවන්ත නෙමෙයිද?
ඊලඟට පෘතුවිය ගත්තාම සමකය ආසන්න ප්‍රදේශය තමා ජෛව විවිධත්වය වැඩියෙන්ම තියෙන රටවල් පිහිටලා තියෙන්නෙ ස්වභාවිකව ගත්තොත් රන් රිද මුතු මැනික් දියමන්ති ඛනිජතෙල් තඹ නිකල් හැම දෙයක්ම පිහිටල තියෙන්නෙ මේ සමකය ආශ්‍රිත රටවල් වලයි. ඒ වගේම උසම කන්ද සාගරයේ ගැඹුරුම තැන විශාලම කාන්තාර විශාලම තෙත් බ්ම් ආදියත්තියෙන්නෙ මේ ටිකේමයි .මං අහල තියෙන විදිහට සියළු ආගමික සාස්තෘවරුන් පහල වෙල තියෙන්නෙත් මේ සමකයේ අාසන්නයේම තමයි ඉතිං අපේ රටත් සමකය ආසන්නයේ පිහිටීම වාසනාවක් නෙමෙයිද?
ඊලගට අපේ රට ගත්තාම තියෙන වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනි නෑ.මං අහල තියෙනවා ගුවන් යානයකින් ලංකාවට එන බොහෝ විදේශිකයන්ඈත සිට අපේ රට පුංචි තිතක් වගේ තිබිල ක්‍රමවයන් විශාල වන විට අපේරටේ නිල්ල දැකල දෑස අයා බලනවලු මේ වගේ නිල්ල පිරිනු මනස්කාන්ත දරශනයක් දුර්ලභ ඇති.ඉතිං අපේ රට වගේ ජෛව විවිධත්වයක් තියෙන සදා හරිත දකින දකින අත සුන්දර රටක් වෙන කොහේවත් නෑ.එවන් රටක ඉපදිම වාසනාවක්ම තමයි. ඒ වගේම උතුම් බුදුදහමේ සෙවන ලැබීමත් වාසනාවක්.
දැන් විද්‍යාවේ දියුනුවත් එක්ක වෙන කිසිිම සතෙකුට තේරුම්ගන්න බැරි මිනිස් මොලයට පමනක් තේරුම් ගත හැකි මෙම ඉහතින් සදහන් කල, කාලය හා පුමානය පිළිබද වැටහිමක් ලබාගන්න පුළුවන් වීම වාසනාවක් නෙමෙයිද?. මනුස්සයො වෙලා ඉපදිලත් මෙච්චර හිතන්න මොලයක් පිහිටලත් විශ්වයේ අපිට හිමිතැන තේරුම්ගන්න බැරි කිදෙනෙක් ඉන්නවද? එහෙම පොඩ්ඩක් හරි හැගිමක් තියෙනවානම් වචනයක් වැරදුන දෙයකට මායිම් ඉනි වැටට මිනි මරා ගනිද.
මං අහල තියෙනවා අදිකාරම් මහත්මයා ඉන්නැද්දි කියල තියෙනවා කියල මිනිස්සු තාරකා විද්‍යාව ටිකක් හරි දන්නවනම් වැට ඉනි පැලට කවදාවත් රංඩුවෙයි කියල.අපේ ලංකාව කියන්නේ පෘතුවිය ගත්තාම නොසැලකිය හැකි තරම් කුඩා රටක්(ප්‍රමානය අතින් ගත්තාම) ඉතිං මේකෙන් අක්කර පනහක් හැටක් . දාහක් හමාරක්, නින්ද ගමක් දෙකක් තියා ලංකාවෙන් භාගයක් අල්ල ගත්තත් ලෝකෙට දන්නන්න අමාරුයි. ඒගේම තමයි පෘතුවිය වගේ දාහක් විශාලයි බ්‍රහස්පති ග්‍රහයා .බ්‍රහස්පති වගේ දාහක් ලොකුයි අපේ ඉර. ඉතිං අපේ ඉර වගේ මිලියන ගනන් ලොකු තරු විශවයේ තියෙන බව කවුරුත් දන්නවා . එතකොට අපේ තරම තේරුම් ගන්න පුළුන්නේ.ප්‍රමානය ගත්තාම එහෙමයි. කාලය ගත්තාමත් එහෙමයි . පෘතුවියේ වයස අවුරුදු කෝටි හාරසියයයි නම් අපේ මිනිස් ශිෂ්ඨාචාරයටම අවුරුදු ලක්ෂයට අඩුගොනක් තමයි තියෙන්නෙ.එතකොට ඒ ලක්සෂයත් නොසලකිය හැකි ගානක්.ඉතිං අපේ ආයුෂ අවුරුදු හැට හැත්තෑවක් කියන්නේ මොකක්ද? ඉතිං මේටික තේරුම්ගන්න මොලයක් ලැබීම වාසනාවක්ම තමයි.
ඊලගට ලංකාව ගත්තාම වියලි කලාපය තෙත් කලාපය කියල දෙකක් තියෙනවානෙ .ඇත්තටම සාපේක්ෂව ගත්තාම තෙත්කලාපයේ ඉපදිම වාසනාවක්! ඒ වාසනාවත් තියෙනවා.ඊලගට තෙත් කලාපය ගත්තාම සබරගමුවටත් විශේෂ තැනක් හම්බවෙනවා නිසැකයෙන්ම .සබරගමුවෙනුත් රත්නපුරේ ඉපදිම කරුනු නොකිව්වාට වාසනාවක් වන බව කවුරුත් දන්නවා.රත්නපුරේනුත් ඉතිං කිරිඇල්ල තමයි හොද කියල මං හිතන්නෙ. කිරිඇල්ලෙනුත් ඉතිං මං ඉන්න මුදුන්කොටුව තමයි ශ්‍රේෂ්ඨ. වැඩිය කියන්නෙ නැතිව එක කාරනයක් කියල නවතින්නම්. අපේ ගමේ මනුස්සයෙක් නැතිවෙලා භූමදානය කරන්න වලක් කපනකොට ලොකු මැනික් ගලක් හම්බවුනා(හැබැයි ඒකේ හවුල්මට නෑ) ඉතිං මෙහෙම බලාගෙන යද්දි දෙයියනේ කියල කාල ඇදල ඉන්න පොඩි ජොබ් කට්ටකුත් තයෙන එකේ විශ්ව සංහතියේම වාසනාවන්තයා මමයි කියල තමයි මට හිතෙන්නේ...............